Search here...
TOP
පෝෂණ​ය

උදේ කෑමට වගේම ලන්ච් බොක්ස් එකටත් රසට හදන්න පුළුවන් චිකන් ටෝටියා

පොඩ්ඩොන්ගෙ උදේ කෑමයි ලන්ච් බොක්ස් එකට දෙන්නෙ මොනවද කියන එකයි අම්මලාට තියෙන සදාතනික ප්‍රශ්නයක්. අද අපි ගෙනාවෙ අන්න ඒ ප්‍රශ්ණෙට එක උත්තරයක්. ලේසියෙන් හදන්න පුළුවන් විතරක් නෙවෙයි, කලින් දවසෙ ලෑස්ති කරල ෆ්‍රිජ් එකේ තියලා උදේට සකස් කරල දෙන්නත් පුළුවන්. 

 

චිකන් ටෝටියා 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් බිත්තර 1
  2. කපාගත් අලිගැටපේර ගෙඩි 1
  3. තම්බාගත් චිකන් ග්‍රෑම් 100
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් මේස හැඳි 2
  6. බේබි ස්පිනෑච් කෝප්ප 1/4

 

 

  • චිකන් ටික පොඩ්ඩක් පොඩි කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. 
  • චීස් ටික ටෝටියා එකේ අතුරගන්න. අයිනකින් දිගට චිකන් ටික තියලා බිත්තර ටික දාගන්න. 
  • ඊළඟට කපාගත් අලිගැටපේර පෙති ටික දාලා ස්පිනෑච් ටික අතුරගන්න. දැන් මේක රෝල් කරගන්න.

 

«

»