Search here...
TOP
පෝෂණ​ය

නත්තල් මේසෙට ක්‍රිස්මස් ස්නැක්ස් රෙසිපි – 5

මේ නත්තල් කෑමට නම් පොඩ්ඩො බොහොම මනාපයි. නත්තල එනකම්ම ඉන්න ඕනෙ නෑ දැන් වුණත් හදල දෙන්න පුළුවන්. නත්තල් මේසෙ ලස්සන වෙන්න ලස්සන ලස්සන පාට පාට චොකෝ බෝල්ස් හදන්න මෙන්න රෙසිපි එක.

 

ක්‍රිස්මස් චොකෝ බෝල්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඔරියෝ බිස්කට් ලොකු පැකට් 1
  2. ක්‍රීම් චීස් ග්‍රෑම් 150
  3. චොක්ලට් ග්‍රෑම් 100
  4. රතු, කොළ, සුදු ස්ප්‍රින්කල්ස්

 

 

  • ඔරියෝ වල මැද ක්‍රීම් එක අයින් කරලා බිස්කට් එක කුඩු කරගන්න. 
  • දැන් ඒකට ක්‍රීම් චීස් දාලා හොඳින් අනාගෙන අයින් කරපු ක්‍රීම් ටික සහ මෙල්ට් කරගත්ත චොකලට් ටික එකතු කරල බෝල හදාගන්න. 
  • උඩින් ස්ප්‍රින්කල්ස් තවරගෙන ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න.

 

«

»